Hot News Gossip Lanka

Recommanded Videos For You

Monday, December 27, 2021

 සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඔවුන්ගේ ටිකට්පත් විකුණා ලැබෙන ආදායම ජනාධිපති අරමුදලට සහ මහපොළ අරමුදලට ලබාදෙයි. ජාතික ලොතරැයි මණ්ඩලය රටේ සංවර්ධනයට මුදල් යොදවයි.

මෙවන් පසුබිමක මීට ටික කලකට පෙර සංවර්ධන ලොතරැයි යට අරක්ගත් අලුත්ම හාදයා වන හරිත් ගුණවර්ධන මණ්ඩලයේ නොමැති තනතුරකට හිටපු සභාපති විසින් ම පත් කරනු ලබන්නේ ඔවුන්ගේ ගරානා පාර පටන් ගැනීම උදෙසාය.

හරිත් යනු කලක් පෞද්ගලික ප්‍රචාරණය ඒජන්සි වල සේවය කරන අතරතුර වෙනත් ආයතන වලට හොර රහසේ commercial හදා තමා සේවය කළ ආයතනයටත් හොරෙන් මුදල් ඉපයූ අයෙකි. තවද රාජපක්ෂවරුන් වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කරනවා යැයි පෙන්වමින් රාජපක්ෂ කැම්පේන්  කරන අතත තුර UNP කැම්පේන් කළ අයෙකි "හතළිස් වසරක පෙරළිය" "දෙකේ වෙනස" ඔහුගේ UNP නිර්මාණයන්යන් ගෙන් කිහිපයකි. තවද ජනාධිපතිවරණ ප්‍රචාරණ වැසටහන් වල පොහොට්ටුවට සහ UNP එකට එකවර දැන්වීම් හැදුවේ කි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ආ විගස පටන්ගත් නාඩගම මෙසේය 

සංවර්ධන ලොතරැයි මණ්ඩලය කිසිදා පාඩු ලැබුවේ නැත. මෙතෙක් සිදුකළ ටීවී commercial තුළින් අලෙවිය දිනෙන් දින වැඩි විය. කෙසේ වෙතත් ඉතිහාසයේ මෙතෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිදුකළ දැන්වීම් "අජූත" යැයි පවසමින් බහුජාතික සමාගමක සන්නාමයක් මෙන් සංවර්ධන ලොතරැයි ටිකට් පත් දැන්වීම් නිපදවිය යුතු යැයි නිතර නිතර පවසමින් ආයතනයේ සියලු රැස්වීම් වල හරිත් ගුණවර්ධන පවසන්නට විය එම ලණුව කෑ සභාපතිද හරිත්ගේ පදයට නටන්නට විය කිසිම කලෙක නො තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය අතර තරගයක් මොවුන් නිර්මාණය කළ අතර ජාතිකලොතරැයියට බඩේ පහර ගසන්නට ඕනේ ඇයි මණ්ඩලය තුළ පුරසාරම් දොඩමින් අලුත් ටීවී දැන්වීම් කිහිපයක් සෑදීමට මුලපුරන මේ ඩබල ඔවුන්ගේම හිතවතුන් දෙදෙනකු ලවා රුපියල් කෝටි 1.5 ක් වියදම් කරමින් දැන්වීම් තුනක් නිපදවීය. මෙම මුදලට ස්වීප් කූඩු 6000 ක් පමණ දිවයින පුරා ආරම්භ කලහැකි අතර එසේ කරානම් පවුල් කීයකට නම් රැකියා ලැබෙයි ද? අලෙවිය කොතරම් වැඩි වෙයි ද?

නමුත් මොවුන් සිදුකලේ එසේ කරනවා වෙනුවට ඔවුන්ගේම හිතවතුන් කිහිපදෙනෙකුගෙන් quotation කිහිපයක් ඉල්ලාගත් මොවුන් එකක් රුපියල් ලක්ෂ පහකින් පමණ නිම කළ හැකි දැන්වීම් කෝටි එකහමාර කින් නිම කරමින් පුරසාරම් දොඩන්නට වීමය. දිනුමක් බලාපොරොත්තුවෙන් ටිකට්පතක් ගන්නා අහිංසක මහජනතාවගේ මුදල් ඔවුන් තම සාක්කුවේ දමාගනිමින් මුදල් ගසා කෑවේ ලක්ෂ ගනිමින්ය 

ඇත්තටම ලොතරැයි මණ්ඩල දෙක අතර තරගයක් අවශ්‍යද?

මෙහි ලැබෙන ආදායම් සියල්ල මහජනතාවගේ සුබසිද්ධියට යොදවන්නේ නම් ආයතන දෙකම රජයේත් නම් එක් ආයතනයකට පමනක් කෝටි ගණන් වියදම් කර ටීවී දැන්වීම් මොකටද?


මෙය තනිකරම හරිත් ගුණවර්ධන සබාපතිතුමා අන්දවා මුදල් සාක්කුවෙ දවා ගැනීමක් ද? 

නැතිනම් දෙදෙනා එකතු වී මුදල් බෙදා ගැනීමක් ද?

කිං බානට් - හරිත් ගුණවර්ධනගේ සංවර්ධන ලොතරැයි නාඩගම

Friday, June 3, 2016


පියුමිගේ අදාළ නැති වීඩියෝවක් අන්තර්ජාලයට

Thursday, June 2, 2016


India girls hostel private video leak


Kumar Sangakkara with Chooty Malli Podi Malli


Sachithra Senanayeka Singing Piyaba Yanawa Ma Akashaye


Sunil Perera in Royal College

The Armed Forces of the Democratic Republic of Congo is the state organisation responsible ''' Headquarters" Colonel Tshatshi Military Camp" Kinshasa '''' Gérald-Libois writes that z''the special meeting of the council of ministers took steps for ''' Tshombe declared the independence of Katanga province in the south-east" '''

Eastern Province Chief Minister Navy Camp Lunch

Wednesday, June 1, 2016


DJ Arch Jnr wins SA’s Got Talent 2015


miss the boy frind [Official MV]


Three Injuries in One ball First time in the History of Cricket


A boy touches girls private parts in public in a tuition class - Viral Video









rithika kodithuwakku


Ex-Alien The official music video by Medhani Deshapriye( Jayzee Dazzlehardo)

Tuesday, May 31, 2016


Could dance act The Cocooners tap into the Judges' favour? | Britain's Got Talent 2015


Laura Sumrall's "Let it Go" Wins World Freestyle Reining Title


Baby Symphony #ShareTheSound | (Coca-Cola)RED


10 Most Insane Waterslides In The World


Highlights from the World Naked Bike Ride (WNBR) Brighton

Hot Video