Showing posts with label Gossip Lanka. Show all posts
Showing posts with label Gossip Lanka. Show all posts

Monday, December 27, 2021

 සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඔවුන්ගේ ටිකට්පත් විකුණා ලැබෙන ආදායම ජනාධිපති අරමුදලට සහ මහපොළ අරමුදලට ලබාදෙයි. ජාතික ලොතරැයි මණ්ඩලය රටේ සංවර්ධනයට මුදල් යොදවයි.

මෙවන් පසුබිමක මීට ටික කලකට පෙර සංවර්ධන ලොතරැයි යට අරක්ගත් අලුත්ම හාදයා වන හරිත් ගුණවර්ධන මණ්ඩලයේ නොමැති තනතුරකට හිටපු සභාපති විසින් ම පත් කරනු ලබන්නේ ඔවුන්ගේ ගරානා පාර පටන් ගැනීම උදෙසාය.

හරිත් යනු කලක් පෞද්ගලික ප්‍රචාරණය ඒජන්සි වල සේවය කරන අතරතුර වෙනත් ආයතන වලට හොර රහසේ commercial හදා තමා සේවය කළ ආයතනයටත් හොරෙන් මුදල් ඉපයූ අයෙකි. තවද රාජපක්ෂවරුන් වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉටු කරනවා යැයි පෙන්වමින් රාජපක්ෂ කැම්පේන්  කරන අතත තුර UNP කැම්පේන් කළ අයෙකි "හතළිස් වසරක පෙරළිය" "දෙකේ වෙනස" ඔහුගේ UNP නිර්මාණයන්යන් ගෙන් කිහිපයකි. තවද ජනාධිපතිවරණ ප්‍රචාරණ වැසටහන් වල පොහොට්ටුවට සහ UNP එකට එකවර දැන්වීම් හැදුවේ කි.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ආ විගස පටන්ගත් නාඩගම මෙසේය 

සංවර්ධන ලොතරැයි මණ්ඩලය කිසිදා පාඩු ලැබුවේ නැත. මෙතෙක් සිදුකළ ටීවී commercial තුළින් අලෙවිය දිනෙන් දින වැඩි විය. කෙසේ වෙතත් ඉතිහාසයේ මෙතෙක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිදුකළ දැන්වීම් "අජූත" යැයි පවසමින් බහුජාතික සමාගමක සන්නාමයක් මෙන් සංවර්ධන ලොතරැයි ටිකට් පත් දැන්වීම් නිපදවිය යුතු යැයි නිතර නිතර පවසමින් ආයතනයේ සියලු රැස්වීම් වල හරිත් ගුණවර්ධන පවසන්නට විය එම ලණුව කෑ සභාපතිද හරිත්ගේ පදයට නටන්නට විය කිසිම කලෙක නො තිබූ ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය අතර තරගයක් මොවුන් නිර්මාණය කළ අතර ජාතිකලොතරැයියට බඩේ පහර ගසන්නට ඕනේ ඇයි මණ්ඩලය තුළ පුරසාරම් දොඩමින් අලුත් ටීවී දැන්වීම් කිහිපයක් සෑදීමට මුලපුරන මේ ඩබල ඔවුන්ගේම හිතවතුන් දෙදෙනකු ලවා රුපියල් කෝටි 1.5 ක් වියදම් කරමින් දැන්වීම් තුනක් නිපදවීය. මෙම මුදලට ස්වීප් කූඩු 6000 ක් පමණ දිවයින පුරා ආරම්භ කලහැකි අතර එසේ කරානම් පවුල් කීයකට නම් රැකියා ලැබෙයි ද? අලෙවිය කොතරම් වැඩි වෙයි ද?

නමුත් මොවුන් සිදුකලේ එසේ කරනවා වෙනුවට ඔවුන්ගේම හිතවතුන් කිහිපදෙනෙකුගෙන් quotation කිහිපයක් ඉල්ලාගත් මොවුන් එකක් රුපියල් ලක්ෂ පහකින් පමණ නිම කළ හැකි දැන්වීම් කෝටි එකහමාර කින් නිම කරමින් පුරසාරම් දොඩන්නට වීමය. දිනුමක් බලාපොරොත්තුවෙන් ටිකට්පතක් ගන්නා අහිංසක මහජනතාවගේ මුදල් ඔවුන් තම සාක්කුවේ දමාගනිමින් මුදල් ගසා කෑවේ ලක්ෂ ගනිමින්ය 

ඇත්තටම ලොතරැයි මණ්ඩල දෙක අතර තරගයක් අවශ්‍යද?

මෙහි ලැබෙන ආදායම් සියල්ල මහජනතාවගේ සුබසිද්ධියට යොදවන්නේ නම් ආයතන දෙකම රජයේත් නම් එක් ආයතනයකට පමනක් කෝටි ගණන් වියදම් කර ටීවී දැන්වීම් මොකටද?


මෙය තනිකරම හරිත් ගුණවර්ධන සබාපතිතුමා අන්දවා මුදල් සාක්කුවෙ දවා ගැනීමක් ද? 

නැතිනම් දෙදෙනා එකතු වී මුදල් බෙදා ගැනීමක් ද?

කිං බානට් - හරිත් ගුණවර්ධනගේ සංවර්ධන ලොතරැයි නාඩගම

Wednesday, February 24, 2016


Natural homemade treatment for hair loss

Friday, February 19, 2016


SIlbidagaththa Ranjan Saha Rwangi

Monday, February 15, 2016

 


Young wife and young manager gaṇikāvanṭayi Police comfortable ...

Friday, February 12, 2016



Home remedies for dark underarms

Sunday, January 17, 2016

Nadeesha Hemamali Gossip

Wednesday, December 23, 2015

Upeksha Yali Wiwaha Wenna Sudanam

Wednesday, September 23, 2015


Seyadariyage gathakaya athaadanguwata

Monday, July 27, 2015


Peradeniya Campus Kellek Niruwath Wei

Saturday, June 27, 2015



Sansargayedi kaa gasana Nisa Hirageta

Friday, June 26, 2015


Ada Rathriye Parlimenthuwa Wisurawa Harunaa

Saturday, May 16, 2015


Niruwath Selfes

Friday, May 15, 2015


Lowa Surupima Kanthawan 10ha Dena

Lowa Surupima Kanthawan 10ha Dena

Wednesday, May 13, 2015


Ha Ha Hadai Rupe

Ha Ha Hadai Rupe

Tuesday, May 12, 2015


Google Eka Warak Ho Pawichchi Kalanam meya Narmbanna

Google Eka Warak Ho Pawichchi Kalanam meya Narmbanna

Sunday, May 10, 2015


Kantha Newasikagaraye Holmanak

Kantha Newasikagaraye Holmanak

Thursday, April 23, 2015


natanna kalin meka balala inna

natanna kalin meka balala inna

Tuesday, April 7, 2015


Nanda Malani _ Rata karawanna nam



Gotabaya mahatha Deshapalanayata Enabawa Ingiyak

Tuesday, March 24, 2015


adare karana kollo

adare karana kollo

Saturday, March 21, 2015


Daya gamage guwan sewayak arambayi

Daya gamage guwan sewayak arambayi

Hot Video